Adobe Illustrator with Fiverr – Master Course
About Course
මෙම පාඨමාලාව සතිපතා වෙබ් අඩවියට අලුතෙන් පාඩම් එකතු වන පාඨමාලාවකි. පාඨමාලාව අවසන් වනවිට පාඨමාලාව පාඩම් 130+ (30+ Hours) වනු ඇත. සියළුම පාඩම් වෙබ් අඩවියට එකතු කළ පසුව පාඨමාලාවේ සම්පූර්ණ ගාස්තුව රු.4000.00 කි. නමුත් ඔබට පාඨමාලාවේ සියළුම පාඩම් එකතු කර අවසන් කරන තුරු Early Bird Offer එක යටතේ රු.3000.00 ක මුදලක් ගෙවා මෙම පාඨමාලාවට සම්බන්ධ වීමේ අවස්ථාව අප විසින් ලබාදී ඇත. Early Bird Offer එක ලබා ගැනීම සඳහා වෙබ් අඩවිය හරහා පාඨමාලාව මිලදී ගැනීමේදී පහත Coupon Code එක භාවිතා කරන්න.
👉 Coupon Code – EARLYBIRD1000
▪️ Graphic Designer කෙනෙකු ලෙස Full Time / Part Time ලෙස අමතර ආදායමක් උපයන්න ඔබත් කැමතියිද ?
▪️ එහෙමත් නැත්නම් තමන්ගෙම කියලා Skill එකක් හදාගෙන ජීවිතය සාර්ථක කරගන්න කැමතියිද ?
▪️ එහෙනම් ඔයා සම්බන්ධ වෙන්නම ඕනෙ පාඨමාලාවක් තමයි Adobe Illustrator With Fiverr පාඨමාලාව.
▪️ මේ පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔයාට පුළුවන් ව්‍යාපාරයක් විදියට ඔයාගෙම Graphic Designing Agency එකක් පටන් ගන්න. එහෙමත් නැත්නම් Fiverr වගේ Platforms වල Freelancer කෙනෙක් විදියට වැඩ කරලා ඩොලර් වලින් ආදායමක් උපයන්න.
▪️ සියළුම Adobe Illustrator Tools පුහුණු වීමට සහ නිර්මාණයන් සිදු කිරීම සඳහා ප්‍රායෝගික අභ්‍යාසයන්ද පාඨමාලාවට අන්තර්ගත කර ඇත.
▪️ Skill එක හදාගන්න තැන ඉඳලා ආදායමක් උපයන තැනට වෙනකන් අපි මේ පාඨමාලාව හරහා ඔයාලට Guide කරනවා.
▪️ ඔබ මෙම පාඨමාලාව මිලදීගත් පසුව අපගේ LMS Platform එක හරහා Lifetime Access ලබාදෙන නිසා ඔයාලට කැමති වෙලාවක කැමති කාලයක් අරගෙන පාඨමාලාව අවසන් කරන්න පුළුවන්.
▪️ පාඨමාලාව වීඩියෝ පාඩම් 130 කින් සමන්විත වන අතර පාඨමාලාවේ සම්පූර්ණ කාල සීමාව පැය 30 යි.
▪️ පාඨමාලාව හදාරන විට ඔයාට ඇතිවෙන ඕනෑම ගැටළුවකට Whatsapp හරහා අපේ Team එකේ Support එක අරගන්න පුළුවන්.
▪️ ඒ වගේම පාඨමාලාව සම්පූර්ණ කරන ඔයාට වටිනා E – Certificate එකක් හිමි වෙනවා.
⭕️ පාඨමාලා ගාස්තුව – 4000/=
👉 Bank Deposit / Online Transaction
- Bank : People’s Bank
- Branch : Horana
- Account Name : R.K.Eranda
- Account Number : 041200206001675
⭕️ මුදල් තැන්පත් කිරීමේදී Reference / Remarks සඳහා අනිවාර්යෙන් ඔබගේ නමේ කොටසක් යොදන්න.
⭕️ ඔබ මුදල් ගෙවීම් කළ පසු රිසිට්පතෙහි ඡායාරූපයක් (Online Transaction එකක් සිදු කලේනම් එහි Screenshot එකක්) WhatsApp හරහා අපවෙත එවන්න.
WhatsApp – 070 424 7367
Course Content
Fundamentals Of Graphic Designing
-
What is graphic designing
02:36 -
Types of graphic design jobs
16:15 -
Raster graphics Vs Vector graphics
19:17 -
RGB & CMYK colour modes
10:49 -
Paper sizes
11:27 -
How to download course materials
01:57
Learn Illustrator Basics
Learn Selection Tools With Practicals
Learn Drawing Tools With Practicals
Learn Painting Tools With Practicals
Learn Reshaping Tools With Practicals
Slicing & Cutting Tools With Practicals
Typography Principles
Text Formatings
Symbol Tools With Practicals
Perspective Grid Tool With Practicals
Graph Tools With Practicals
Opacity Mask
Creating Patterns
3D Options
Let’s Start Designing
Fiverr (Free Course)
Earn a certificate
Add this certificate to your resume to demonstrate your skills & increase your chances of getting noticed.