Master Your Digital Skills

ඉතාමත් සාධාරණ පාඨමාලා ගාස්තුවක් යටතේ ඔබත් අදම ඉහළ ආදායමක් ඉපයීමට හැකි Digital Skill එකක් Develop කර ගන්න. Skill Plus LMS වෙබ් අඩවිය හරහා ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.

Coding දැනුමක් නොමැතිව වෙබ් අඩවි නිර්මාණය කර ඉහළ ආදායමක් උපයන්න WordPress Web Designing පිළිබඳව මුල සිට සරලව ඉගෙන ගන්න.

Logo Design ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉහළ ආදායමක් උපයන්න Adobe Illustrator මෘදුකාංගය පිළිබඳව මුල සිට සරලව ඉගෙන ගන්න.

රු.2000/= ක සුවිශේෂී මිල අඩු කිරීමක් සමඟ WordPress Web Designing සහ Graphic Designing සම්බන්ධව A- Z ඉගෙන ගන්න.

ඔබේ එදිනෙදා ජීවිතයේදී අත්‍යවශ්‍ය වන Microsoft Word, Excel, PowerPoint සහ Outlook මෘදුකාංග පිළිබඳව Basic – Advanced ඉගෙන ගන්න.

HOW TO JOIN COURSES

ඔබ පාඨමාලාවට අදාළ ගාස්තුව ගෙවූ පසුව රිසිට්පතෙහි ඡායාරූපයක් (Online Transaction එකක් සිදු කලේනම් එහි Screenshot එකක්) 070 432 4026 දුරකථන අංකයට WhatsApp හරහා අප වෙත එවන්න. නැතහොත් ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරාගෙන වෙබ් අඩවිය හරහා Visa / Master Card කාඩ්පත් මඟින් ගෙවීම සිදු කරන්න.

▪️ Bank : Commercial Bank

▪️ Branch : Horana

▪️ Account Name : Skill Plus

▪️ Account Number : 8026771089

▪️ Bank : HNB

▪️ Branch : Horana

▪️ Account Name : R.K.Eranda

▪️ Account Number : 052020315491

▪️ Bank : People’s Bank

▪️ Branch : Horana

▪️ Account Name : R.K.Eranda

▪️ Account Number : 0412002206001675

WHY SHOULD YOU CHOOSE SKILL PLUS

මෙම පාඨමාලාවන් ඔබට පහසු වේලාවක අපගේ LMS වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කළ හැකි ලෙස නිර්මාණය කළ ස්වයං අධ්‍යයන පාඨමාලාවන්ය.

ඕනෑම දැනුම මට්ටමක අයෙකුට තේරුම් ගත හැකි වන ලෙස සංකීර්ණ කරුණු පවා ඉතාමත් සරලව පැහැදිලි කර මෙම පාඨමාලාවන් නිර්මාණය කර ඇත.

ඔබට මෙම පාඨමාලාවන් සඳහා Lifetime Access හිමිවන අතර ඔබට පහසු වේලාවක , ඕනෑතරම් කාලයක් ගෙන අවසන් කළ හැකිය.

පාඨමාලාවන් හදාරන අතරතුර ඔබට ඇතිවන ඕනෑම ගැටළුවකදී WhatsApp හරහා සෘජුවම ගුරුවරයාගේ සහය ලබාගත හැකිය.

මෙම සියළුම පාඨමාලාවන් වලදී ඔබගේ Skill එක Develop කර ගැනීමට මෙන්ම එම Skill එක සේවාවක් ලෙස අලෙවි කර ආදායමක් ඉපයීමටද මඟපෙන්වීම සිදු කර ඇත.

A - Z Knowledge

සෑම පාඨමාලාවකදීම A- Z දැනුම ලබාදෙන බැවින් පාඨමාලාවන්ට අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳව කිසිඳු මූලික දැනුමක් තිබීම අවශ්‍ය නොවේ.

Lifetime Support

පාඨමාලාව හදාරන විට ඔබට ඇතිවන ඕනෑම ගැටළුවකදී WhatsApp හරහා සෘජුවම ගුරුවරයාගේ සහය ලබා ගැනීමේ හැකියාව ඇත.

Lifetime Access

පාඨමාලාවන් සඳහා අපගේ වෙබ් අඩවිය හරහා Lifetime Access ලබාදෙන බැවින් ඔබට පහසු වේලාවක මෙම පාඨමාලාවන් හැදෑරිය හැකිය.

E - Certificate

ඔබ හදාරන සෑම පාඨමාලාවක් සඳහාම Skill Plus වෙතින් වටිනා E - Certificate එකක් වෙබ් අඩවිය හරහාම ලබා ගැනීමේ හැකියාව ඇත.

STUDENT'S FEEDBACKS

Dhanuka Naveen WordPress Web Designing

I recently completed the WordPress course, and I must say it was fantastic! The course content is well-structured, easy to follow, and covers everything from basics to advanced topics. The instructors explain concepts clearly, and the practical examples helped me gain hands-on experience. I feel confident building and managing websites now. Highly recommended for anyone wanting to learn WordPress!

Kasun kalhara WordPress Web Designing

SkillPlus is the best place to learn WordPress Web Designing properly from the very beginning. This course offers great value for money and a wealth of knowledge. Since everything is taught in a very simple way, anyone can understand the concepts quickly. I learned a lot about web designing through this course. I highly recommend it to anyone looking to enter this field. Thank you, Skill Plus!

Dula Padmasiri WordPress Web Designing

මේක මුදලට වඩා ගොඩක් වටින course එකක්. උඩින් පල්ලෙන් නැතුව සැම කරුණක්ම අන්තර්ගත කරපු පැය 16කටත් වැඩි දිර්ඝ lesson series එකක් මේ ගාණට ලැබෙන එක නොසෑහෙන්න වටිනවා සහ හැමදේම සරළව පැහැදිලි කරලා දුන්නා. ඒ් හැමදේකටම ගොඩක් ස්තූතියි. මම මේකේ වැඩියෙන්ම අගය කරන්නෙ ලබාදුන්න customer support එකට. මොන ප්‍රශ්නෙ ඇහුවත් දීර්ඝ වශයෙන් පැහැදිලි කරපු පිළිතුරක් කෙටි වෙලාවක් තුළ ලබාදුන්නා. මම මීට පෙර වෙනත් අයගෙන් මිලදීගත්ත courses වලදි මේ වගේ customer support එකක් කවදාවත් නොලැබුන නිසයි මට මේ course එක සුවිශේෂී වෙන්නෙ. මේ නිසා wordpress මුල ඉදන්ම ඉගෙනගන්න පොඩි ළමයෙකුට වුණත් මම මේ course එක නිර්දේශ කරනවා.

Milindu Jayaweera WordPress Web Designing

I recently purchased this WordPress website course and it was a great experience. The lessons are explained in a very simple and clear way, which makes it easy to understand even for beginners. Each step is well described, so I was able to follow along and learn how to build a website without confusion. The course content is practical and useful, and it helped me understand WordPress much better. I highly recommend this course to anyone who wants to learn how to create a website easily.

Novin Senevirathna WordPress Web Designing

Skill Plus ආයතනය මගින් පවත්වන WordPress Web Design course එක ඉතාමත් වටිනා සහ ප්‍රයෝජනවත් එකක්. මා ගෙවන ලද මුදලට වඩා බොහෝ වැඩි වටිනා දැනුමක් හා practical skills ලබා ගැනීමට හැකි වුණා. විශේෂයෙන්ම ගුරුවරයාගේ පැහැදිලි ඉගැන්වීම්, ඉවසීම සහ real-world examples නිසා WordPress ගැන මගේ දැනුම ඉතා හොඳ මට්ටමකට ගොඩනගාගත හැකි වුණා. Web Design ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙකුට Skill Plus සහ මෙම course එක මම විශ්වාසයෙන් නිර්දේශ කරනවා.

Ashan Edirisinghe WordPress Web Designing

I’m really satisfied with this WordPress course. The lessons were clear, well-structured, and easy to understand. The instructor explained everything in a simple and professional way, which made learning enjoyable and effective. I truly appreciate the quality of the content and the overall learning experience. Highly recommended for anyone who wants to build your WordPress skills.

Sakuni Banneheka WordPress Web Designing

මාරම වටින පාඨමාලාවක්. හොර බොරු නෑ. ගෙවන ගානට වඩා සිය ගුණයක් වටිනව. හරිම පැහැදිලි online learning structure එකක් තියන්නෙ. ඉගන ගන්න ලොකු වෙලාවක් නැති කෙනෙක්ට ගොඩක්ම වටිනව. තමන්ට තියන කාලය යොදවල ඕනම වෙලාවක ඉගන ගන්න පුළුවන්. ⁣ඒ වගේම ඕනම වෙලාවක whatsapp හරහා අහන ඕනම දේකට පිළිතුරු දෙනව. 100%ක් recommended.

Mohammed Murshid WordPress Web Designing

This course exceeded my expectations! The lessons are clear, well-structured, and easy to follow, even for beginners. I loved the practical examples and hands-on projects that helped me apply what I learned right away. The flexibility to learn at my own pace made it even better. Highly recommended for anyone who wants to master web designing with confidence! 10/10

Nipuna Ubeysiriwardhane WordPress Web Designing

I recently completed the WordPress Web Designing course, and it was a very valuable learning experience. The course was well-structured and beginner-friendly, covering everything from the basics of WordPress to practical tips for creating professional websites. The explanations were clear, and the step-by-step approach made it easy to follow along and practice on my own. I especially liked the hands-on demonstrations, which helped me build real confidence in using WordPress tools and plugins. Overall, this course gave me a strong foundation in web designing, and I would highly recommend it to anyone who wants to start their journey in WordPress.

Kapila Piyasiri WordPress Web Designing

Highly Recommend. ගෙවන මුදලට වඩා පාඨමාලාව ගොඩාක් වටිනවා. හැමදෙයක්ම සරලව තේරෙන විදියට පැහැදිලි කරලා දෙනවා.ගැටළුවක් මතුවුනොත් වට්ස්ඇප් මගින් සර්ට මැසේජ් එකක් දැම්මම පොඩි වෙලාවකින් පිළිතුරු ලැබෙනවා.ඒනිසා හැමෝටම ආරාධනා කරනවා මේ කෝස් එක බය නැතුව කරන්න කියලා

Rajitha Shehan WordPress Web Designing

ඇත්තටම WordPress Course එක සුපිරියක්. Rs.50000 දිලවත් ගන්න බැ වෙන course වලින්.මගේ Web Development Agency එකක් පටං ගන්න දැං තව ටික දවසයි තියෙන්නේ දැනටමත් වැඩ ඉවරයි. ⁣😌දුපත් කොල්ලො කෙල්ලො ගොඩ දාන්න පුළුවන් එකම තැන මේක. 👌😍😍 SkillPlus නම් ඉතිං කියන්න දෙයක් නැ.✊

Janaka Abeysingha WordPress Web Designing

It is a course that is clearly explained in a simple way. The best support is provided even after purchase. Support is provided 24 hours a day. I recommend it to everyone who is interested in the field. We wish Skill Plus a bright future.

Prasad Priyadarshana WordPress Web Designing

I have successfully completed the Skill Plus WordPress Master Course. The content was very smooth and clearly explained, making it easy to understand. The course is definitely worth the amount paid. I highly recommend it.

CONTACT US

WhatsAppp

070 432 4026

WhatsApp

070 424 7367