5.00
(1 Rating)

Adobe Illustrator – Fast Track Course

Wishlist Share

About Course

💻 Creative Graphic Designer කෙනෙක් ලෙස Logo Designing ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉහළ ආදායමක් උපයන්න ඔබත් කැමතිද ?

 

✅ නිවසේ සිටම Full Time / Part Time අමතර ආදායමක් උපයන්න.

 

✅ Freelancer කෙනෙකු ලෙස Fiverr / Upwork වගේ Platform හරහා ආදායමක් උපයන්න.

 

🛠️ එක එක Courses වලට මාස ගණන් වැය නොකර Video Lessons 130 කින් (පැය 25 කින්) ප්‍රායෝගික අභ්‍යාස 100 කට වැඩි ප්‍රමාණයක් සමඟ Adobe Illustrator මෘදුකාංගය පිළිබඳව Basic – Advanced Level එකටම ඉගෙන ගන්න.

 

🔐 𝗟𝗶𝗳𝗲𝘁𝗶𝗺𝗲 𝗟𝗠𝗦 𝗔𝗰𝗰𝗲𝘀𝘀 : පාඨමාලාව සඳහා අපගේ LMS ඉගෙනුම් පද්ධතිය හරහා Lifetime Access ලබාදෙන බැවින් ඔබට පහසු වේලාවක පාඨමාලාව අධ්‍යයනය කළ හැකිය.

 

📞 𝗟𝗶𝗳𝗲𝘁𝗶𝗺𝗲 𝗦𝘂𝗽𝗽𝗼𝗿𝘁 : පාඨමාලාව සම්බන්ධව ඇතිවන ඕනෑම ගැටළුවකට WhatsApp හරහා සෘජුවම ගුරුවරයාගේ සහය ලබා ගත හැකිය. (8.00 AM – 10.00 PM)

 

👨‍🎓 𝗘 – 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 : පාඨමාලාව අවසානයේ ඔබට වෙබ් අඩවිය හරහාම ඔබගේ නමින් E – Certificate එක ලබා ගත හැකිය.

 

💎 𝗙𝗿𝗲𝗲 𝗥𝗲𝘀𝗼𝘂𝗿𝗰𝗲𝘀 – පාඨමාලාවට සම්බන්ධ වන ඔබට අවශ්‍ය කරන Softwares, Fonts Pack, Templates ආදිය නොමිලේ ලබාගත හැකිය.

 

🎁 පාඨමාලාවට සම්බන්ධ වන ඔබට Freelancer කෙනෙකු ලෙස වැඩ කරන්න Fiverr පාඨමාලාවක් නොමිලේ ‼️

 

👉 Course Fee – 3,500/=

 

⭕️ Bank Deposit / Online Transaction

 

  • Bank : Commercial Bank
  • Branch : Horana
  • Account Name : Skill Plus
  • Account Number : 8026771089

 

  • Bank : People’s Bank
  • Branch : Horana
  • Account Name : R.K.Eranda
  • Account Number : 041200206001675

 

  • Bank : HNB Bank
  • Branch : Horana
  • Account Name : R.K.Eranda
  • Account Number : 052020315491

 

⭕️ ඔබ මුදල් ගෙවීම් කළ පසු රිසිට්පතෙහි ඡායාරූපයක් (Online Transaction එකක් සිදු කලේනම් එහි Screenshot එකක්) WhatsApp හරහා අපවෙත එවන්න.

 

📲 WhatsApp – 070 424 7367

 


Show More

What Will You Learn?

  • Fundamentals Of Graphic Designing
  • Selection Tools
  • Drawing Tools
  • Painting Tools
  • Reshaping Tools
  • Cutting Tools
  • Typing Tools
  • Essential Panels
  • 3D Drawings
  • Vector Arts
  • Pattern Designing
  • Mascot Logo Designing
  • Combination Mark Logo Designing
  • Business Card Designing
  • Letterhead Designing
  • Invoice Designing

Course Content

Free Chapters (Sample Lessons)
පාඨමාලාව මිලදී ගැනීමට පෙර ඔබට මෙම වීඩියෝ පාඩම් නොමිලේ නැරඹිය හැකිය. මෙහි ඇත්තේ පාඨමාලාවේ අන්තර්ගත වීඩියෝ පාඩම් වලින් තෝරාගත් පාඩම් කිහිපයකි. ඔබ පාඨමාලාව මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේනම් නොමිලේ ලබා දී ඇති පාඩම් නරඹා පාඨමාලාව පිළිබඳව අවබෝධයක් ලබාගන්න. (ඔබ දැනටමත් පාඨමාලාව මිලදී ගත් අයෙක්නම් පහතින් ඇති "Fundamentals Of Graphic Designing" Chapter එකේ සිට පාඨමාලාව ආරම්භ කරන්න)

Fundamentals Of Graphic Designing

Learn Illustrator Basics

Learn Selection Tools With Practicals

Learn Drawing Tools With Practicals

Learn Painting Tools With Practicals

Learn Reshaping Tools With Practicals

Learn Cutting Tools With Practicals

Learn Typing Tools With Practicals

Learn Perspective Grid Tools With Practicals

Other Tools

Other Lessons

Logo Designing

Other Designings

Fiverr (Free Course)

Earn a certificate

Add this certificate to your resume to demonstrate your skills & increase your chances of getting noticed.

selected template

Student Ratings & Reviews

5.0
Total 1 Rating
5
1 Rating
4
0 Rating
3
0 Rating
2
0 Rating
1
0 Rating
Rajitha Shehan
1 month ago
සුපිරි Course එකක් මේකනම්.💯