Adobe Illustrator – Fast Track Course
About Course
💻 Adobe Illustrator – Fast Track Course – Basic to Advanced Level
☑️ වෘත්තීයමය Graphic Designer කෙනෙකු ලෙස ඉහළ ආදායමක් උපයන්න ඔබත් කැමතිද ?
☑️ නැත්නම් තමන්ගෙම කියලා Skill එකක් හදාගෙන Fiverr / Upwork වගේ Platform වල වැඩ කරලා ඩොලර් වලින් ආදායමක් උපයන්න කැමතියිද ?
👉 එහෙනම් ඔයා සම්බන්ධ වෙන්නම ඕනෙ පාඨමාලාවක් තමයි Adobe Illustrator – Fast Track පාඨමාලාව.
👉 මේ පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔයාට පුළුවන් ව්‍යාපාරයක් විදියට ඔයාගෙම Graphic Designing Agency එකක් පටන් ගන්න. එහෙමත් නැත්නම් Fiverr වගේ Platforms වල Freelancer කෙනෙක් විදියට වැඩ කරලා ඩොලර් වලින් ආදායමක් උපයන්න.
👉 Skill එක හදාගන්න තැන ඉඳලා ආදායමක් උපයන තැනට වෙනකන් අපි මේ පාඨමාලාව හරහා ඔයාලට Guide කරනවා.
🔹 ඉතින් වැදගත්ම දේ තමයි ඔයාට මේ සඳහා විශේෂ පරිගණක දැනුමක් / ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවීම.
🔹 උනන්දුව , කැපවීම තිබෙනවානම් ඕනෙම දැනුම මට්ටමක කෙනෙකුට Graphic Designing හරහා ඉහළ ආදායමක් උපයන්න පුළුවන්.
🔹 මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නෙ පරිගණකයක් / Laptop එකක් පමණයි.
🔹 ඔබ මෙම පාඨමාලාව මිලදීගත් පසුව අපගේ LMS Platform එක හරහා Lifetime Access ලබාදෙන නිසා ඔයාලට කැමති වෙලාවක කැමති කාලයක් අරගෙන පාඨමාලාව අවසන් කරන්න පුළුවන්.
🔹 පාඨමාලාව වීඩියෝ පාඩම් 120 කින් සමන්විත වන අතර පාඨමාලාවේ සම්පූර්ණ කාල සීමාව පැය 25 යි.
🔹 පාඨමාලාව හදාරන විට ඔයාට ඇතිවෙන ඕනෑම ගැටළුවකට WhatsApp හරහා අපේ Team එකේ Support එක අරගන්න පුළුවන්.
🔹 ඒ වගේම පාඨමාලාව සම්පූර්ණ කරන ඔයාට වටිනා E – Certificate එකක් හිමි වෙනවා.
✅ මෙම පාඨමාලාව තුලදී ඔබට ප්‍රායෝගික අභ්‍යාස 100 කට වැඩි ප්‍රමාණයක් සමඟ සියළුම Illustrator Tools පිළිබඳව දැනුම ලබාගත හැකිය.
Course Fee – 3500/=
Bank Deposit / Online Transaction
- Bank : Commercial Bank
- Branch : Horana
- Account Name : Skill Plus
- Account Number : 8026771089
මුදල් තැන්පත් කිරීමේදී Reference / Remarks සඳහා අනිවාර්‍යෙන් ඔබගේ නමේ කොටසක් යොදන්න.
ඔබ මුදල් ගෙවීම් කළ පසු රිසිට්පතෙහි ඡායාරූපයක් (Online Transaction එකක් සිදු කලේනම් එහි Screenshot එකක්) WhatsApp හරහා අපවෙත එවන්න.
WhatsApp – 070 432 4026
Course Content
Free Chapters (Sample Lessons)
Fundamentals Of Graphic Designing
Learn Illustrator Basics
Learn Selection Tools With Practicals
Learn Drawing Tools With Practicals
Learn Painting Tools With Practicals
Learn Reshaping Tools With Practicals
Learn Cutting Tools With Practicals
Learn Typing Tools With Practicals
Learn Perspective Grid Tools With Practicals
Other Tools
Other Lessons
Logo Designing
Fiverr (Free Course)
Earn a certificate
Add this certificate to your resume to demonstrate your skills & increase your chances of getting noticed.