5.00
(35 Ratings)

WordPress Web Designing – Master Course

Wishlist Share

About Course

💻 WordPress Web Designing Master Course – Basic to Advanced Level

 

☑️ නිවසේ සිටම Web Agency එකක් Start කරලා වෙබ් අඩවි නිර්මාණය කර Full Time / Part Time ලෙස අමතර ආදායමක් උපයන්න ඔබත් කැමතියිද ?

 

☑️ එහෙමත් නැතිනම් ඔයාගෙ Business එකට අවශ්‍ය Website එක තනියම නිර්මාණය කරගන්න විදිය ඉගෙන ගන්න කැමතියිද ?

 

☑️ නැත්නම් තමන්ගෙම කියලා Skill එකක් හදාගෙන Fiverr / Upwork වගේ Platform වල වැඩ කරලා ඩොලර් වලින් ආදායමක් උපයන්න කැමතියිද ?

 

👉 එහෙනම් ඔයා සම්බන්ධ වෙන්නම ඕනෙ පාඨමාලාවක් තමයි WordPress Web Designing With Fiverr පාඨමාලාව.

 

👉 මේ පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔයාට පුළුවන් ව්‍යාපාරයක් විදියට ඔයාගෙම Web Designing Agency එකක් පටන් ගන්න. එහෙමත් නැත්නම් Fiverr වගේ Platforms වල Freelancer කෙනෙක් විදියට වැඩ කරලා ඩොලර් වලින් ආදායමක් උපයන්න.

 

👉 Skill එක හදාගන්න තැන ඉඳලා ආදායමක් උපයන තැනට වෙනකන් අපි මේ පාඨමාලාව හරහා ඔයාලට Guide කරනවා.

 

🔹 ඉතින් වැදගත්ම දේ තමයි ඔයාට WordPress හරහා වෙබ් අඩවි නිර්මාණය කරන්න කිසිම Coding දැනුමක් , විශේෂ පරිගණක දැනුමක් / ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවීම.

 

🔹 උනන්දුව , කැපවීම තිබෙනවානම් ඕනෙම දැනුම මට්ටමක කෙනෙකුට WordPress හරහා වෙබ් අඩවි නිර්මාණය කර ඉහළ ආදායමක් උපයන්න පුළුවන්.

 

🔹 මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නෙ අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිත පරිගණකයක් පමණයි.

 

🔹 ඔබ මෙම පාඨමාලාව මිලදීගත් පසුව අපගේ LMS Platform එක හරහා Lifetime Access ලබාදෙන නිසා ඔයාලට කැමති වෙලාවක කැමති කාලයක් අරගෙන පාඨමාලාව අවසන් කරන්න පුළුවන්.

 

🔹 පාඨමාලාව වීඩියෝ පාඩම් 108 කින් සමන්විත වන අතර පාඨමාලාවේ සම්පූර්ණ කාල සීමාව පැය 17 යි.

 

🔹 පාඨමාලාව හදාරන විට ඔයාට ඇතිවෙන ඕනෑම ගැටළුවකට WhatsApp හරහා අපේ Team එකේ Support එක අරගන්න පුළුවන්.

 

🔹 ඒ වගේම පාඨමාලාව සම්පූර්ණ කරන ඔයාට වටිනා E – Certificate එකක් හිමි වෙනවා.

 


 

Course Fee – 3500/=

 

Bank Deposit / Online Transaction

 

  • Bank : Commercial Bank
  • Branch : Horana
  • Account Name : Skill Plus
  • Account Number : 8026771089

 

මුදල් තැන්පත් කිරීමේදී Reference / Remarks සඳහා අනිවාර්‍යෙන් ඔබගේ නමේ කොටසක් යොදන්න.

 

ඔබ මුදල් ගෙවීම් කළ පසු රිසිට්පතෙහි ඡායාරූපයක් (Online Transaction එකක් සිදු කලේනම් එහි Screenshot එකක්) WhatsApp හරහා අපවෙත එවන්න.

 

WhatsApp – 070 432 4026

 


 

Show More

What Will You Learn?

  • Fundamentals Of Web Designing
  • Domain & Hosting
  • WordPress CMS
  • Themes & Plugins
  • Elementor Page Builder
  • Page Designing
  • Woocommerce
  • Payment Gateways
  • Backup & Security
  • SEO Basics
  • AI Technology
  • Clients Handling
  • Pricing
  • Business Websites
  • E - Commerce Websites
  • Hotel Booking Websites
  • Fiverr

Course Content

Free Chapters (Sample Lessons)
පාඨමාලාව මිලදී ගැනීමට පෙර ඔබට මෙම වීඩියෝ පාඩම් නොමිලේ නැරඹිය හැකිය. මෙහි ඇත්තේ පාඨමාලාවේ අන්තර්ගත වීඩියෝ පාඩම් වලින් තෝරාගත් පාඩම් කිහිපයකි. ඔබ පාඨමාලාව මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේනම් නොමිලේ ලබා දී ඇති පාඩම් නරඹා පාඨමාලාව පිළිබඳව අවබෝධයක් ලබාගන්න. (ඔබ දැනටමත් පාඨමාලාව මිලදී ගත් අයෙක්නම් පහතින් ඇති "Basic Knowledge About Web Designing" Chapter එකේ සිට පාඨමාලාව ආරම්භ කරන්න)

Basic Knowledge About Web Designing

Learn About WordPress

Elementor Page Builder

Create E – Commerce Website

Security, Backup & SEO

For Your Additional Knowledge

Create Hotel Booking Website

Fiverr (Free Course)

Earn a certificate

Add this certificate to your resume to demonstrate your skills & increase your chances of getting noticed.

selected template

Student Ratings & Reviews

5.0
Total 35 Ratings
5
35 Ratings
4
0 Rating
3
0 Rating
2
0 Rating
1
0 Rating
DP
2 weeks ago
මේක මුදලට වඩා ගොඩක් වටින course එකක්. උඩින් පල්ලෙන් නැතුව සැම කරුණක්ම අන්තර්ගත කරපු පැය 16කටත් වැඩි දිර්ඝ lesson series එකක් මේ ගාණට ලැබෙන එක නොසෑහෙන්න වටිනවා සහ හැමදේම සරළව පැහැදිලි කරලා දුන්නා. ඒ් හැමදේකටම ගොඩක් ස්තූතියි. මම මේකේ වැඩියෙන්ම අගය කරන්නෙ ලබාදුන්න customer support එකට. මොන ප්‍රශ්නෙ ඇහුවත් දීර්ඝ වශයෙන් පැහැදිලි කරපු පිළිතුරක් කෙටි වෙලාවක් තුළ ලබාදුන්නා. මම මීට පෙර වෙනත් අයගෙන් මිලදීගත්ත courses වලදි මේ වගේ customer support එකක් කවදාවත් නොලැබුන නිසයි මට මේ course එක සුවිශේෂී වෙන්නෙ. මේ නිසා wordpress මුල ඉදන්ම ඉගෙනගන්න පොඩි ළමයෙකුට වුණත් මම මේ course එක නිර්දේශ කරනවා.
PJ
3 weeks ago
Absolutely amazing... This exceeded my expectations. He is a very talented teacher, and his teaching method makes everything easy to understand. Thank you very much.
SD
1 month ago
A very good course that provides a good understanding for the money paid and provides a quick solution to any problem that arises.
MJ
1 month ago
I recently purchased this WordPress website course and it was a great experience. The lessons are explained in a very simple and clear way, which makes it easy to understand even for beginners. Each step is well described, so I was able to follow along and learn how to build a website without confusion.

The course content is practical and useful, and it helped me understand WordPress much better. I highly recommend this course to anyone who wants to learn how to create a website easily.
PP
2 months ago
I have successfully completed the Skill Plus WordPress Master Course. The content was very smooth and clearly explained, making it easy to understand. The course is definitely worth the amount paid. I highly recommend it.
US
3 months ago
Highly Recommanded
Hashinka Rashanth
3 months ago
Absolutely, a great course first I thought to pay this course but it worth more than I paid
AS
3 months ago
A good course to learn WordPress.
RR
3 months ago
Great course with excellent support! The content was clear, well-structured, and easy to follow. What really stood out was the quick response to any problems or questions — issues were handled promptly and efficiently. Highly recommend!
praveen Maheesha
3 months ago
Best course ♥️