WordPress Web Designing – Master Course
About Course
💻 Web Designer කෙනෙක් ලෙස Coding දැනුමක් නොමැතිව Business Websites, E-Commerce Websites ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ වෙබ් අඩවි නිර්මාණය කර ඉහළ ආදායමක් උපයන්න ඔබත් කැමතිද ?
👨🏻💻 එහෙමත් නැත්නම් ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය වෙබ් අඩවිය තනිවම නිර්මාණය කරගන්න කැමතිද ?
🤑 සාමාන්‍යයෙන් අපගේ රට තුල Business වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා අවම රු.25,000 – රු.50,000 ත් අතර මුදලක්ද, E-Commerce වර්ගයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා අවම රු.50,000 – රු.100,000 ත් අතර මුදලක්ද අයකරනු ලබනවා. ඔබගේ හැකියාව සහ නිර්මාණශීලීත්වය මත මීට වඩා වැඩි මුදලක් වුවද අයකළ හැකියි.
⏰ ඔබට WordPress හරහා පැය කිහිපයකින් මේ වගේ වෙබ් අඩවියක් ඉතාමත් පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්.
🛠️ එක එක Courses වලට මාස ගණන් වැය නොකර; Video Lessons 110 කින් (පැය 18 කින්) ප්‍රායෝගික අභ්‍යාස සමඟ WordPress Web Designing පිළිබඳව Basic – Advanced Level එකටම ඉගෙන ගන්න.
🔐 𝗟𝗶𝗳𝗲𝘁𝗶𝗺𝗲 𝗟𝗠𝗦 𝗔𝗰𝗰𝗲𝘀𝘀 : පාඨමාලාව සඳහා අපගේ LMS ඉගෙනුම් පද්ධතිය හරහා Lifetime Access ලබාදෙන බැවින් ඔබට පහසු වේලාවක පාඨමාලාව අධ්‍යයනය කළ හැකිය.
📞 𝗟𝗶𝗳𝗲𝘁𝗶𝗺𝗲 𝗦𝘂𝗽𝗽𝗼𝗿𝘁 : පාඨමාලාව සම්බන්ධව ඇතිවන ඕනෑම ගැටළුවකට WhatsApp හරහා සෘජුවම ගුරුවරයාගේ සහය ලබා ගත හැකිය. (8.00 AM – 10.00 PM)
👨🎓 𝗘 – 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 : පාඨමාලාව අවසානයේ ඔබට වෙබ් අඩවිය හරහාම ඔබගේ නමින් E – Certificate එක ලබා ගත හැකිය.
🎁 පාඨමාලාවට සම්බන්ධ වන ඔබට Freelancer කෙනෙක් විදියට අන්තර්ජාලය හරහා මුදල් උපයන්න Fiverr පාඨමාලාවක් නොමිලේ ‼️
👉 Course Fee – 3,500/=
⭕️ Bank Deposit / Online Transaction
- Bank : Commercial Bank
- Branch : Horana
- Account Name : Skill Plus
- Account Number : 8026771089
- Bank : People’s Bank
- Branch : Horana
- Account Name : R.K.Eranda
- Account Number : 041200206001675
- Bank : HNB Bank
- Branch : Horana
- Account Name : R.K.Eranda
- Account Number : 052020315491
⭕️ ඔබ මුදල් ගෙවීම් කළ පසු රිසිට්පතෙහි ඡායාරූපයක් (Online Transaction එකක් සිදු කලේනම් එහි Screenshot එකක්) WhatsApp හරහා අපවෙත එවන්න.
📲 WhatsApp – 070 432 4026
Course Content
Free Chapters (Sample Lessons)
Basic Knowledge About Web Designing
Learn About WordPress
Elementor Page Builder
Create E – Commerce Website
Security, Backup & SEO
For Your Additional Knowledge
Create Hotel Booking Website
Fiverr (Free Course)
Earn a certificate
Add this certificate to your resume to demonstrate your skills & increase your chances of getting noticed.
Student Ratings & Reviews
The course content is practical and useful, and it helped me understand WordPress much better. I highly recommend this course to anyone who wants to learn how to create a website easily.