Hours
Chapters
WordPress Web Designing පාඨමාලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
Bank Account Details
Bank : Commercial Bank
Branch : Horana
Account Name : Skill Plus
Account Number : 8026771089
ඔබ මුදල් ගෙවීම් කළ පසු රිසිට්පතෙහි ඡායාරූපයක් (Online Transaction එකක් සිදු කලේනම් එහි Screenshot එකක්) 070 432 4026 යන අංකයට WhatsApp හරහා අප වෙත එවන්න.
පාඨමාලා ගාස්තුව – 5000 Rs 3500 Rs
( මෙම සුවිශේෂී මිල අඩු කිරීම සීමිත කාල සීමාවක් සඳහා පමණයි !!! )
ඔබ WordPress Web Designing ඉගෙන ගත යුත්තේ ඇයි ?
ඔබ මෙම පාඨමාලාවෙන් ඉගෙන ගන්නෙ මොනවාද ?

LEARN BASICS
නිවැරදිව Domain එකක් සහ Hosting Service එකක් මිලදී ගැනීම ඇතුළුව වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී ඔබ දැන සිටිය යුතු මූලික දැනුම ලබාගත හැකිය.

LEARN ABOUT WORDPRESS
WordPress CMS එක පිළිබඳව සහ වෙබ් අඩවි නිර්මාණය කිරීමදී භාවිතා කරන Themes සහ Plugins පිළිබඳව දැනුම ලබා ගත හැකිය.

LEARN ABOUT ELEMENTOR
Elementor Page Builder එක පිළිබඳව සහ වෙබ් පිටු Design කිරීම සඳහා එය ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය පිළිබඳව දැනුම ලබාගත හැකිය.

BUILD BUSINESS WEBSITE
ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන පරිදි අංගසම්පූර්ණ Business Website එකක් නිර්මාණය කරන ආකරය පිළිබඳව දැනුම ලබා ගත හැකිය.

BUILD E-COMMERECE WEBSITE
Online භාණ්ඩ අලෙවි කරන අංගසම්පූර්ණ E-Commerce Website එකක් නිර්මාණය කරන ආකාරය පිළිබඳව දැනුම ලබා ගත හැකිය.

PROJECT MANAGEMENT
Project එකක් භාර ගන්නා අවස්ථාවේ සිට එක නිම කර භාර දෙන අවස්ථාව දක්වා අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සම්පූර්ණ දැනුම ලබාගත හැකිය.

FIND CUSTOMERS
Facebook Ads Campaigns , Social Media මඟින් ඔබට අවශ්‍ය පාරිභෝගිකයින් සොයා ගන්නා ආකාරය පිළිබඳව දැනුම ලබාගත හැකිය.

LEARN ABOUT FREELANCING
Fiverr වැනි වෙබ් අඩවි හරහා Freelancer කෙනෙකු ලෙස ඩොලර් වලින් ආදායමක් උපයන ආකාරය පිළිබඳව දැනුම ලබාගත හැකිය.
පාඨමාලාවට සම්බන්ධ වූ සිසුන්ගේ අදහස්
මේ Course එකට සම්බන්ධ වුනේ මම පොඩියට කරගෙන යන Online Business එකට Website එකක් හදාගන්න තිබුන ආසාව නිසා. නමුත් මේ Course එක Follow කරාට පස්සෙ Business එකත් කරගෙන යන ගමන් Part Time Freelancer කෙනෙක් විදියට Web Designing Field එකෙන් ගේමක් ගහන්න ඕනෙ කියලා ලොකු ආසාවක් ඇති වුනා. මේ වගේ පුංචි මුදලකට මේ තරම් වටින දැනුමක් දුන්නට සර්ට ගොඩක් පින්.
FAQ
මෙම පාඨමාලාව කවුරුන් සඳහාද ?
වෙබ් අඩවි නිර්මාණය ඉගෙනීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට.
ව්‍යාපාරයක් ලෙස තමන්ගේම Web Designing Agency එකක් ආරම්භ කිරීමට කැමති ඔබට.
Web Designing Agency වලට විශාල මුදලක් වැය නොකර තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය වෙබ් අඩවිය තනිවම නිර්මාණය කර ගැනීමට කැමති ඔබට.
පාසල් / විශ්වවිද්‍යාල සිසුන්ට.
දිනකට පැය කිහිපයක් වැය කර අමතර ආදායමක් ඉපයීමට කැමති ; දැනට රැකියාවක නියුතු ඔබට.
නිකරුනේ වැය කරන කාලය ඵලදායී ලෙස ආදයම් මාර්ගයක් බවට පත් කර ගැනීමට කැමති රැකියා විරහිත ඔබට.
Full Time / Part Time ලෙස අමතර ආදායමක් ඉපයීමට කැමති ඕනෑම අයෙකුට.
පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද ?
පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට මෙම ක්ෂේත්‍රය පිළිබඳව කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිත පරිගණකයක් තිබීම ප්‍රමාණවත්ය.
මෙම ක්ෂේත්‍රය පිළිබඳව ඉගෙනීමට උනන්දුව සහ කැමැත්ත ඔබ තුල තිබිය යුතුයි.
පාඨමාලාවට අදාළ පාඩම් බලන්නෙ කොහොමද ?
◾️ මේ පාඨමාලාව ඔයාලට ලැබෙන්නෙ ස්වයං අධ්‍යයන වීඩියෝ පාඩම් මාලාවක් විදියට.
◾️ ඔබ මෙම පාඨමාලාව මිලදීගත් පසුව අපගේ LMS Platform එක හරහා Lifetime Access ලබාදෙන නිසා ඔයාලට කැමති වෙලාවක කැමති කාලයක් අරගෙන පාඨමාලාව අවසන් කරන්න පුළුවන්.
වැඩ කරගෙන යාමේදී එන ගැටලු වලට සහය වෙනවද?
◾️ ඔව්. පාඨමාලාව හදාරන අතරතුර සහ වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී ඔබට ඇතිවන ගැටළු වලදී WhatsApp හරහා සෘජුවම ගුරුවරායාගේ සහය ලබාගත හැකියි.
වෙබ් අඩවියක් නිර්මාණය කරලා කොපමණ මුදලක් උපයන්න පුළුවන්ද ?
සාමාන්‍යයෙන් අපගේ රට තුල මේ වන විට Business Website එකක් නිර්මාණය කිරීම සඳහා අවම රුපියල් 35,000/= ක මුදලක්ද , E – Commerce වර්ගයේ Website එකක් නිර්මාණය කිරීම සඳහා අවම රුපියල් 50,000/= ක මුදලක්ද අය කරනු ලබනවා.
ඔබගේ නිර්මාණශීලීත්වය සහ හැකියාව මත ඔබට මීට වැඩි මුදලක් වුවද අය කළ හැකියි.
පාඨමාලාව අවසන් කළ විට Certificate එකක් ලබා දෙනවද ?
◾️ ඔව්. පාඨමාලාව අවසානයේ Skill Plus වෙතින් වටිනා E – Certificate එකක් වෙබ් අඩවිය හරහාම ලබා ගැනීමේ හැකියාව ඇත.
Quick Links
Courses
© 2025 Skill Plus All Rights Reserved.
Skill Plus
Customer Care
Skill Plus වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු ! පාඨමාලාවන් සම්බන්ධව ඔබට ඇති ඕනෑම ගැටළුවක් අප වෙත යොමු කරන්න.
Powered by Elementor