5.00
(37 Ratings)

WordPress Web Designing – Master Course

Wishlist Share

About Course

💻 Web Designer කෙනෙක් ලෙස Coding දැනුමක් නොමැතිව Business Websites, E-Commerce Websites ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ වෙබ් අඩවි නිර්මාණය කර ඉහළ ආදායමක් උපයන්න ඔබත් කැමතිද ?

 

👨🏻‍💻 එහෙමත් නැත්නම් ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය වෙබ් අඩවිය තනිවම නිර්මාණය කරගන්න කැමතිද ?

 

🤑 සාමාන්‍යයෙන් අපගේ රට තුල Business වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා අවම රු.25,000 – රු.50,000 ත් අතර මුදලක්ද, E-Commerce වර්ගයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා අවම රු.50,000 – රු.100,000 ත් අතර මුදලක්ද අයකරනු ලබනවා. ඔබගේ හැකියාව සහ නිර්මාණශීලීත්වය මත මීට වඩා වැඩි මුදලක් වුවද අයකළ හැකියි.

 

⏰ ඔබට WordPress හරහා පැය කිහිපයකින් මේ වගේ වෙබ් අඩවියක් ඉතාමත් පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්.

 

🛠️ එක එක Courses වලට මාස ගණන් වැය නොකර; Video Lessons 110 කින් (පැය 18 කින්) ප්‍රායෝගික අභ්‍යාස සමඟ WordPress Web Designing පිළිබඳව Basic – Advanced Level එකටම ඉගෙන ගන්න.

 

🔐 𝗟𝗶𝗳𝗲𝘁𝗶𝗺𝗲 𝗟𝗠𝗦 𝗔𝗰𝗰𝗲𝘀𝘀 : පාඨමාලාව සඳහා අපගේ LMS ඉගෙනුම් පද්ධතිය හරහා Lifetime Access ලබාදෙන බැවින් ඔබට පහසු වේලාවක පාඨමාලාව අධ්‍යයනය කළ හැකිය.

 

📞 𝗟𝗶𝗳𝗲𝘁𝗶𝗺𝗲 𝗦𝘂𝗽𝗽𝗼𝗿𝘁 : පාඨමාලාව සම්බන්ධව ඇතිවන ඕනෑම ගැටළුවකට WhatsApp හරහා සෘජුවම ගුරුවරයාගේ සහය ලබා ගත හැකිය. (8.00 AM – 10.00 PM)

 

👨‍🎓 𝗘 – 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 : පාඨමාලාව අවසානයේ ඔබට වෙබ් අඩවිය හරහාම ඔබගේ නමින් E – Certificate එක ලබා ගත හැකිය.

 

🎁 පාඨමාලාවට සම්බන්ධ වන ඔබට Freelancer කෙනෙක් විදියට අන්තර්ජාලය හරහා මුදල් උපයන්න Fiverr පාඨමාලාවක් නොමිලේ ‼️

 

👉 Course Fee – 3,500/=

 

⭕️ Bank Deposit / Online Transaction

 

  • Bank : Commercial Bank
  • Branch : Horana
  • Account Name : Skill Plus
  • Account Number : 8026771089

 

  • Bank : People’s Bank
  • Branch : Horana
  • Account Name : R.K.Eranda
  • Account Number : 041200206001675

 

  • Bank : HNB Bank
  • Branch : Horana
  • Account Name : R.K.Eranda
  • Account Number : 052020315491

 

⭕️ ඔබ මුදල් ගෙවීම් කළ පසු රිසිට්පතෙහි ඡායාරූපයක් (Online Transaction එකක් සිදු කලේනම් එහි Screenshot එකක්) WhatsApp හරහා අපවෙත එවන්න.

 

📲 WhatsApp – 070 432 4026

 


Show More

What Will You Learn?

  • Fundamentals Of Web Designing
  • Domain & Hosting
  • WordPress CMS
  • Themes & Plugins
  • Elementor Page Builder
  • Page Designing
  • Woocommerce
  • Payment Gateways
  • Backup & Security
  • SEO Basics
  • AI Technology
  • Clients Handling
  • Pricing
  • Business Websites
  • E - Commerce Websites
  • Hotel Booking Websites
  • Fiverr

Course Content

Free Chapters (Sample Lessons)
පාඨමාලාව මිලදී ගැනීමට පෙර ඔබට මෙම වීඩියෝ පාඩම් නොමිලේ නැරඹිය හැකිය. මෙහි ඇත්තේ පාඨමාලාවේ අන්තර්ගත වීඩියෝ පාඩම් වලින් තෝරාගත් පාඩම් කිහිපයකි. ඔබ පාඨමාලාව මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේනම් නොමිලේ ලබා දී ඇති පාඩම් නරඹා පාඨමාලාව පිළිබඳව අවබෝධයක් ලබාගන්න. (ඔබ දැනටමත් පාඨමාලාව මිලදී ගත් අයෙක්නම් පහතින් ඇති "Basic Knowledge About Web Designing" Chapter එකේ සිට පාඨමාලාව ආරම්භ කරන්න)

Basic Knowledge About Web Designing

Learn About WordPress

Elementor Page Builder

Create E – Commerce Website

Security, Backup & SEO

For Your Additional Knowledge

Create Hotel Booking Website

Fiverr (Free Course)

Earn a certificate

Add this certificate to your resume to demonstrate your skills & increase your chances of getting noticed.

selected template

Student Ratings & Reviews

5.0
Total 37 Ratings
5
37 Ratings
4
0 Rating
3
0 Rating
2
0 Rating
1
0 Rating
DS
2 weeks ago
Great course! Clear explanations, practical examples, and easy-to-follow lessons. I gained valuable WordPress and Elementor skills. Highly recommended.
DC
1 month ago
ඇත්තටම මාරම වටින cource එකක් ඕන කෙනෙක්ට තේරෙන විදියට සරලව හැමදේම කියල දෙනවා
DP
2 months ago
මේක මුදලට වඩා ගොඩක් වටින course එකක්. උඩින් පල්ලෙන් නැතුව සැම කරුණක්ම අන්තර්ගත කරපු පැය 16කටත් වැඩි දිර්ඝ lesson series එකක් මේ ගාණට ලැබෙන එක නොසෑහෙන්න වටිනවා සහ හැමදේම සරළව පැහැදිලි කරලා දුන්නා. ඒ් හැමදේකටම ගොඩක් ස්තූතියි. මම මේකේ වැඩියෙන්ම අගය කරන්නෙ ලබාදුන්න customer support එකට. මොන ප්‍රශ්නෙ ඇහුවත් දීර්ඝ වශයෙන් පැහැදිලි කරපු පිළිතුරක් කෙටි වෙලාවක් තුළ ලබාදුන්නා. මම මීට පෙර වෙනත් අයගෙන් මිලදීගත්ත courses වලදි මේ වගේ customer support එකක් කවදාවත් නොලැබුන නිසයි මට මේ course එක සුවිශේෂී වෙන්නෙ. මේ නිසා wordpress මුල ඉදන්ම ඉගෙනගන්න පොඩි ළමයෙකුට වුණත් මම මේ course එක නිර්දේශ කරනවා.
PJ
2 months ago
Absolutely amazing... This exceeded my expectations. He is a very talented teacher, and his teaching method makes everything easy to understand. Thank you very much.
SD
3 months ago
A very good course that provides a good understanding for the money paid and provides a quick solution to any problem that arises.
MJ
3 months ago
I recently purchased this WordPress website course and it was a great experience. The lessons are explained in a very simple and clear way, which makes it easy to understand even for beginners. Each step is well described, so I was able to follow along and learn how to build a website without confusion.

The course content is practical and useful, and it helped me understand WordPress much better. I highly recommend this course to anyone who wants to learn how to create a website easily.
PP
4 months ago
I have successfully completed the Skill Plus WordPress Master Course. The content was very smooth and clearly explained, making it easy to understand. The course is definitely worth the amount paid. I highly recommend it.
US
4 months ago
Highly Recommanded
Hashinka Rashanth
4 months ago
Absolutely, a great course first I thought to pay this course but it worth more than I paid
AS
4 months ago
A good course to learn WordPress.