5.00
(26 Ratings)

WordPress Web Designing With Fiverr – Master Course

Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

▪️ වෙබ් අඩවි නිර්මාණය කර Full Time / Part Time ලෙස අමතර ආදායමක් උපයන්න ඔබත් කැමතියිද ?

 

▪️ එහෙමත් නැතිනම් Web Designing Agency වලට දහස් ගණන් වියදම් නොකර ඔයාගෙ Business එකට අවශ්‍ය Website එක තනියම නිර්මාණය කරගන්න විදිය ඉගෙන ගන්න කැමතියිද ?

 

▪️ එහෙමත් නැත්නම් තමන්ගෙම කියලා Skill එකක් හදාගෙන ජීවිතය සාර්ථක කරගන්න කැමතියිද ?

 

▪️ එහෙනම් ඔයා සම්බන්ධ වෙන්නම ඕනෙ පාඨමාලාවක් තමයි WordPress Web Designing With Fiverr පාඨමාලාව.

 

▪️ මේ පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔයාට පුළුවන් ව්‍යාපාරයක් විදියට ඔයාගෙම Web Designing Agency එකක් පටන් ගන්න. එහෙමත් නැත්නම් Fiverr වගේ Platforms වල Freelancer කෙනෙක් විදියට වැඩ කරලා ඩොලර් වලින් ආදායමක් උපයන්න.

 

▪️ Skill එක හදාගන්න තැන ඉඳලා ආදායමක් උපයන තැනට වෙනකන් අපි මේ පාඨමාලාව හරහා ඔයාලට Guide කරනවා.

 

▪️ ඉතින් වැදගත්ම දේ තමයි ඔයාට WordPress හරහා වෙබ් අඩවි නිර්මාණය කරන්න කිසිම Coding දැනුමක් , විශේෂ පරිගණක දැනුමක් / ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවීම.

 

▪️ උනන්දුව , කැපවීම තිබෙනවානම් ඕනෙම දැනුම මට්ටමක කෙනෙකුට WordPress හරහා වෙබ් අඩවි නිර්මාණය කර විශාල ආදායමක් උපයන්න පුළුවන්.

 

▪️ සාමාන්‍යයෙන් අපගේ රට තුල මේ වන විට Business Website එකක් නිර්මාණය කිරීම සඳහා අවම රුපියල් 30,000/= ක මුදලක්ද , E – Commerce වර්ගයේ Website එකක් නිර්මාණය කිරීම සඳහා අවම රුපියල් 50,000/= ක මුදලක්ද අය කරනු ලබනවා. ඔබගේ නිර්මාණශීලීත්වය සහ හැකියාව මත ඔබට මීට වැඩි මුදලක් වුවද අය කළ හැකියි.

 

▪️ ඉතින් ඔයා මාසෙකට Websites 4 – 5 ක් හදාගන්නවා කියලා කියන්නෙ මාසෙකට රුපියල් 150,000 – 250,000 ක ආදායමක් උපයන එක අමාරු දෙයක් නෙමෙයි.

 

▪️ මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නෙ අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිත පරිගණකයක් පමණයි.

 

▪️ ඔබ මෙම පාඨමාලාව මිලදීගත් පසුව අපගේ LMS Platform එක හරහා Lifetime Access ලබාදෙන නිසා ඔයාලට කැමති වෙලාවක කැමති කාලයක් අරගෙන පාඨමාලාව අවසන් කරන්න පුළුවන්.

 

▪️ පාඨමාලාව වීඩියෝ පාඩම් 107 කින් සමන්විත වන අතර පාඨමාලාවේ සම්පූර්ණ කාල සීමාව පැය 17 යි.

 

▪️ පාඨමාලාව හදාරන විට ඔයාට ඇතිවෙන ඕනෑම ගැටළුවකට Whatsapp හරහා අපේ Team එකේ Support එක අරගන්න පුළුවන්.

 

▪️ ඒ වගේම පාඨමාලාව සම්පූර්ණ කරන ඔයාට වටිනා E – Certificate එකක් හිමි වෙනවා.

 

👉 පාඨමාලා ගාස්තුව – 3500/= 

 

⭕️ Bank Deposit / Online Transaction

 

  • Bank : Commercial Bank
  • Branch : Horana
  • Account Name : Skill Plus
  • Account Number : 8026771089

 

⭕️ මුදල් තැන්පත් කිරීමේදී Reference / Remarks සඳහා අනිවාර්‍යෙන් ඔබගේ නමේ කොටසක් යොදන්න.

 

⭕️ ඔබ මුදල් ගෙවීම් කළ පසු රිසිට්පතෙහි ඡායාරූපයක් (Online Transaction එකක් සිදු කලේනම් එහි Screenshot එකක්) Whatsapp හරහා අපවෙත එවන්න.

 

📱 WhatsApp – 0704324026

Show More

What Will You Learn?

  • Fundamentals Of Web Designing
  • Domain & Hosting
  • WordPress CMS
  • Themes & Plugins
  • Elementor Page Builder
  • Page Designing
  • Woocommerce
  • Payment Gateways
  • Backup & Security
  • SEO Basics
  • AI Technology
  • Clients Handling
  • Pricing
  • Business Websites
  • E - Commerce Websites
  • Hotel Booking Websites
  • Fiverr

Course Content

Basic Knowledge About Web Designing

Learn About WordPress

Elementor Page Builder

Create E – Commerce Website

Security, Backup & SEO

For Your Additional Knowledge

Create Hotel Booking Website

Fiverr (Free Course)

Earn a certificate

Add this certificate to your resume to demonstrate your skills & increase your chances of getting noticed.

selected template

Student Ratings & Reviews

5.0
Total 26 Ratings
5
26 Ratings
4
0 Rating
3
0 Rating
2
0 Rating
1
0 Rating
praveen Maheesha
2 weeks ago
Best course ♥️
AMJL Abeysingha
3 weeks ago
It is a course that is clearly explained in a simple way. The best support is provided even after purchase. Support is provided 24 hours a day. I recommend it to everyone who is interested in the field. We wish Skill Plus a bright future.
Janaka L Abeysingha
OG
4 weeks ago
Highly recommended. I completed Word Press web designing course. It's really valuable course. He is teaching very clearly. thank u.
Rajitha Shehan
4 weeks ago
ඇත්තටම Wordpress Course එක සුපිරි Rs.3500 Course කියන්න බැ. Rs.50000 දිලවත් ගන්න බැ වෙන course වලින්.මගේ Web Development Agency එකක් පටං ගන්න දැං තව ටික දවසයි තියෙන්නේ දැනටමත් වැඩ ඉවරයි. ⁣😌දුපත් කොල්ලො කෙල්ලො ගොඩ දාන්න පුළුවන් එකම තැන මේක. 👌😍😍

SkillPlus නම් ඉතිං කියන්න දෙයක් නැ.✊
Kasun kalhara
1 month ago
SkillPlus is the best place to learn WordPress Web Designing properly from the very beginning. This course offers great value for money and a wealth of knowledge. Since everything is taught in a very simple way, anyone can understand the concepts quickly. I learned a lot about web designing through this course. I highly recommend it to anyone looking to enter this field. Thank you, SkillPlus!
Dhanuka Naveen
1 month ago
I recently completed the WordPress course, and I must say it was fantastic! The course content is well-structured, easy to follow, and covers everything from basics to advanced topics. The instructors explain concepts clearly, and the practical examples helped me gain hands-on experience. I feel confident building and managing websites now. Highly recommended for anyone wanting to learn WordPress!
“Skill Plus ආයතනය මගින් පවත්වන WordPress Web Design course එක ඉතාමත් වටිනා සහ ප්‍රයෝජනවත් එකක්. මා ගෙවන ලද මුදලට වඩා බොහෝ වැඩි වටිනා දැනුමක් හා practical skills ලබා ගැනීමට හැකි වුණා.

විශේෂයෙන්ම ගුරුවරයාගේ පැහැදිලි ඉගැන්වීම්, ඉවසීම සහ real-world examples නිසා WordPress ගැන මගේ දැනුම ඉතා හොඳ මට්ටමකට ගොඩනගාගත හැකි වුණා.

Web Design ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙකුට Skill Plus සහ මෙම course එක මම විශ්වාසයෙන් නිර්දේශ කරනවා.”
PL
2 months ago
it is a vauable video session
LL
2 months ago
worth a lot. highly recommended to follow this course
YC
3 months ago
Recommended Course and Well Explanation. Thank You 🎉