No.01 E-Learning Platform In Sri Lanka

Master Your Skill With Skill Plus - Learn Anytime, Anywhere

Skill Plus offers a modern Learning Management System with professional online courses. Learn anytime, anywhere with expert guidance. Gain practical knowledge, complete real projects, and earn valuable certificates to advance your career. Join today and start your journey toward success with Skill Plus – learning made simple

Our Courses

පාඨමාලාවන් පැවැත්වෙන ආකාරය

මෙම පාඨමාලාවන් ඔබට පහසු වේලාවක අපගේ LMS වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කළ හැකි ලෙස නිර්මාණය කළ ස්වයං අධ්‍යයන පාඨමාලාවන්ය.

ඕනෑම දැනුම මට්ටමක අයෙකුට තේරුම් ගත හැකි වන ලෙස සංකීර්ණ කරුණු පවා ඉතාමත් සරලව පැහැදිලි කර මෙම පාඨමාලාවන් නිර්මාණය කර ඇත.

ඔබට මෙම පාඨමාලාවන් සඳහා Lifetime Access හිමිවන අතර ඔබට පහසු වේලාවක , ඕනෑතරම් කාලයක් ගෙන අවසන් කළ හැකිය.

පාඨමාලාවන් හදාරන අතරතුර ඔබට ඇතිවන ඕනෑම ගැටළුවකදී WhatsApp හරහා සෘජුවම ගුරුවරයාගේ සහය ලබාගත හැකිය.

මෙම සියළුම පාඨමාලාවන් වලදී ඔබගේ Skill එක Develop කර ගැනීමට මෙන්ම එම Skill එක සේවාවක් ලෙස අලෙවි කර ආදායමක් ඉපයීමටද මඟපෙන්වීම සිදු කර ඇත.

ඔබ Skill Plus පාඨමාලාවන් තෝරා ගත යුත්තේ ඇයි ?

A - Z Knowledge

සෑම පාඨමාලාවකදීම A- Z දැනුම ලබාදෙන බැවින් පාඨමාලාවන්ට අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳව කිසිඳු මූලික දැනුමක් තිබීම අවශ්‍ය නොවේ.

Lifetime Support

පාඨමාලාව හදාරන විට ඔබට ඇතිවන ඕනෑම ගැටළුවකදී WhatsApp හරහා සෘජුවම ගුරුවරයාගේ සහය ලබා ගැනීමේ හැකියාව ඇත.

Lifetime Access

පාඨමාලාවන් සඳහා අපගේ වෙබ් අඩවිය හරහා Lifetime Access ලබාදෙන බැවින් ඔබට පහසු වේලාවක මෙම පාඨමාලාවන් හැදෑරිය හැකිය.

E - Certificate

ඔබ හදාරන සෑම පාඨමාලාවක් සඳහාම Skill Plus වෙතින් වටිනා E - Certificate එකක් වෙබ් අඩවිය හරහාම ලබා ගැනීමේ හැකියාව ඇත.

පාඨමාලාවන්ට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?

Bank Account Details
 

▪️ Bank : Commercial Bank

▪️ Branch : Horana

▪️ Account Name : Skill Plus

▪️ Account Number : 8026771089

 

ඔබ පාඨමාලාවට අදාළ ගාස්තුව ගෙවූ පසුව රිසිට්පතෙහි ඡායාරූපයක් (Online Transaction එකක් සිදු කලේනම් එහි Screenshot එකක්) 070 432 4026 යන අංකයට WhatsApp හරහා අප වෙත එවන්න.

නැතහොත් ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරාගෙන වෙබ් අඩවිය හරහා Visa / Master Card කාඩ්පත් මඟින් ගෙවීම සිදු කරන්න.

Contact Us

Call Us

070 432 4026

WhatsApp

070 432 4026